Goraka Ella Falls (ගොරක ඇල්ල) Amitirigala

උසින් මීටර් 60ක් පමණ වන මෙම ඇල්ල කොටස් හතරකට විවිධ හැඩතල රටා මවමින් නාරත්තල, කුඩුමිරිස, මාවරුල්ල කඳු අතරින් අමිතිරිගල නාමල්ගමුව හරහා ගලා බසී. ගොරකා බිකක හැඩය පෙන්නුම් කරන හෙයින් මෙම ඇල්ලට ගොරකා ඇල්ල යයි නම ව්‍යවහාර වූ බව ගම්මුන්ගේ අදහසයි. This waterfal
advertisement image